Skip to main content

Posts

Featured

Accounting Online Paper Class සැප්තැම්බර් 07 සිට ආරම්භ කෙරෙන උසස් පෙළ විභාගය ඉලක්ක කර මේ වන විටත් ගිණුම්කරණ ප්‍රශ්න පත්‍ර පන්තිය ආරම්භ කර ඇත. සතියකට දින 3ක් පන්තිය පැවැත්වේ.සදුදා, බදාදා හා සිකුරාදා යන දිනවල රාත්‍රි 10.00 සිට පාන්දර 1.00 දක්වා පන්තිය තුල ප්‍රශ්න පත්‍ර 33 ක් සාකච්ජා කරනු ලැබේ. ගිණුම්කරණ බහුවරණ ප්‍රශ්න පත්‍ර වැඩි ප්‍රමාණයක් සාකච්ජා කිරිම මෙහි ඉලක්කය වේ. 15 වන සදුදා ආරම්භ කෙරෙනු මෙම පන්තියට උපරිම ළමුන් 100 ක් පමණක් බදවා ගනු ලැබේ. ලංකාවටම පැවැත්වෙන අති සාර්ථකම Online ප්‍රශ්න පත්‍ර පන්තියට ඔබත් සහාභාගි වන්න. පන්තිය පිළිබද වැඩි විස්තර සදහා 075 643 3562 යන අංකයට ඔබගේ  නම සදහන් කර whatapp masege ඒකක් යොමු කරන්න.

Latest Posts

කෙටිසටහන්

ගෙදරටම වී සිටිමු. COVID-19 පරදවමු.